General06 August 2026

ඉන්දීය ධීවර යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට ලක්වෙයි

නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේදී අනතුරකට ලක්ව තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩ චමින්ද වළාකුළුගේ ප්‍රකාශ කළේ, ඔවුන් මුදාගැනීම සඳහා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

ඒ සඳහා ඩෝරා යාත්‍රාවක් පිටත් කර යැවූ බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes