සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතේ සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද සඳහන්.
උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

Latest News
අමෙරිකාවේ විදෙස් සේවකයින්ට දුන් දින 60 ක සහන කාලය අහෝසි කිරීමේ සූදානමක්
Local
09 August 2026
රටේ ලොකුම ප්‍රමුඛතාව විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වෙලා - සජිත් ප්‍රේමදාස
Local
09 August 2026
මැදිරිගිරියේ නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල සභාපතිට රැඳවුම් නියෝග
Local
09 August 2026
සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්
Local
09 August 2026
විල්පත්තුවේ කලාඔයේ නීති විරෝධී ක්‍රියාවල නිරත වූ 14කට එරෙහිව නඩු
Local
09 August 2026
උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි
Local
09 August 2026
යතුරුපැදියක් ට්‍රැක්ටරයේ ගැටී සිදු වූ අනතුරකින් ගිරිඋල්ලේදී තරුණයෙක් මරුට
Local
09 August 2026
බැංකුවකට ව්‍යාජ නෝට්ටු රැගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් මාට්ටු
Local
09 August 2026
හතුරුසිංහට ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 50කට වැඩි වන්දියක් ගෙවලා
Local
09 August 2026
රත්මලානේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 04ක් අත්අඩංගුවට
Local
09 August 2026