General09 August 2026

කුපිත වූ රැඳවියන් ගැන වාර්තාවක් එළියට

කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගරවල ගැටුම් ඇති කරගත් රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාවක් හෙට (10) ලැබීමට නියමිත බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ මේ වන විට බන්ධනාගාර පාලනාධිකාරිය මගින් ආරම්භ කර ඇති විමර්ශනයේ වාර්තාව මෙලෙස ලැබෙනු ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes