මෙවර උසස් පෙළ විභාගය හෙට (10) වැනිදා ආරම්භ වීමට නියමිතයි.
එය ලබන සැප්තැම්බර් 5 වැනිදා තෙක් විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
විභාග පැවැත්වෙන අතරතුර කිසියම් ආපදා බලපෑමක් මතු වුවහොත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව සකස් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල ඉන්දිකා කුමාරි ලියනගේ,
'' සියළුම විභාග අපේක්ෂකයින්ට මතක් කරනවා මේ වන විට ඔවුන්ගේ ප්‍රවේශපත්‍ර පාසල් අයැදුම්කරුවෙක්නම් විදුහල්පතිවරුන් වෙතටත් පෞද්ගලික අයැදුම්කරුවෙක්නම් නියමිත ලිපිනවලටත් තැපැල් මගින් යවා තිබෙනවා. මේ දරුවන් හොඳින් මතක තබාගත යුතුයි විභාග ප්‍රවේශපත්‍රයේ ඔවුන්ගේ අත්සන සහතික කරවාගෙන යා යුතුයි. ජාතික හැඳුනුම්පත වලංගු රියැදුරු බලපත්‍රය හෝ වලංගු විදෙස් ගමන් බලපත්‍රය යන ඒවායෙන් එකක් වලංගු අනන්යාතාපත්රයක් වෙනවා. එය දිනපතාම විභාග ශාලාවට රැගෙන යා යුතුයි. මෙම අනන්යාතාපත්රයක් අස්තානගතව ඇත්නම් තාවකාලික බලපත්‍රයක් ලෙස තැපැල් හැඳුනුම්පතට භාවිත කරන ප්‍රමාණයේ ඡායාරූප දෙකක් රැගෙන පාසලේ විදුහල්පති ලවා සහතික කරගෙන යා යුතුයි.
යම් හෙයකින් ප්‍රවේශපත්‍රය හානි වුවහොත් හෝ අස්ථානගත වුවහොත් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රවේශපත්‍රය භාගත කළ හැකියි. එයත් පෙර කී පරිදි සහතික කරවා ගත යුතුයි.

Latest News
Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා Google Photos ස්වයංක්‍රීය Backup පහසුකම අද සිට නතර වෙයි
Local
10 August 2026
සාගර කාරියවසම්ට ඇප - විදෙස් ගමන් තහනම්
Local
10 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය
Local
10 August 2026
මොරගහකන්දෙන් අවතැන්වූවන්ට අලුත් ජල ව්‍යාපෘතියක්
Local
10 August 2026
කංජිපානිගේ ගෝල 'රත්මලානේ සයිමා' ඇතුළු තිදෙනා දිවයිනට
Local
10 August 2026
මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි
Local
10 August 2026
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026
ඉෂාරා සෙව්වන්දි 21 දක්වා රිමාන්ඩ්
Local
10 August 2026
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් - ජීවිත 12ක් අහිමි වෙයි
Local
10 August 2026
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් වලකට අපද්‍රව්‍ය දැමීම නිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් : ප්‍රදේශවාසීන්
Local
10 August 2026