General09 August 2026

බන්ධනාගර නව මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න පත් කර තිබෙනවා.

ඒ අනුව, ඉදිරියේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ බන්ධනාගාර පද්ධතියට අදාළ නිල තොරතුරු හා ප්‍රකාශ නිකුත් කිරීමේ වගකීම ඔහු වෙත පැවරෙනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes