General23 August 2026

අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල

අලුත්ගම - ගනේගම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකුට තුවාල සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

මේ අතර එම ස්ථානයේ රැස්ව සිටින පිරිස අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවද වාර්තා වනවා.
Related recommendation
Hiru TV News | Programmes