බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඇතැම් ස්ථාන වලට මි. මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
අනුරාධපුරය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ

Latest News
අයිස් තොගයක් එක්ක තරුණයෙක් ගොතටුවේදී අත්අඩංගුවට
Local
31 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 2ක් යථා තත්ත්වයට: තවත් ටැංකි 3කට ටෙන්ඩර් කැඳවයි
Local
31 August 2026
කන්දකැටියේ හේන් යායක හටගත් ගින්නකින් අයෙක් මරුට
Local
31 August 2026
ආහාර සුරක්ෂිතතාව ගැන සමුළුවට අගමැතිනිය භූතානයට යයි
Local
31 August 2026
චීන ජනපති ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වීමට කිර්ගිස්ථානයට
Local
31 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Local
31 August 2026
අගවිනිසුරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දයාසිරිගෙන් කථානායකට ලිපියක්
Local
31 August 2026
අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර
Local
31 August 2026
පමුණුගමදී මුහුදේ දියේ ගිලී අතුරුදන් වූ මවගේ සහ දියණියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
Local
31 August 2026
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
31 August 2026