පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 සහ 02 සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, අදාළ කලාප කොටස් ලබන මස 14 වැනිදා සිට ඔක්තෝබර් 15 දක්වා තාවකාලිකව වසා තැබෙන බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
වියළි කාලගුණය හේතුවෙන් අධික තාපය හමුවේ වනජීවින්ගේ පැවැත්ම මෙන්ම පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෑම වසරකම මෙම පියවර ගනු ලබන බව සඳහන්.
එහෙත්, නියඟය දැඩි පීඩනයට ලක්ව නොමැති එම වනෝද්‍යානයේ සෙසු කලාප විවෘතව පවතින බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

Latest News
නාමල්ට හෙට පාර්ලිමේන්තුවට යන්න අවසර
Local
07 September 2026
කොස්මල්ලිගේ මස්සිනා ඝාතනයේ සැකය “සැන්ඩෝ” දෙසට
Local
07 September 2026
නිල්දිය පොකුණ සුරැකීමට විශේෂ රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
Local
07 September 2026
ශිෂ්‍යත්ව ලකුණු නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් කැඳවයි: සැප්තැම්බර් 21 දක්වා ඔන්ලයින් පහසුකම්
Local
07 September 2026
වතුකරයට සීතල ගෙනිච්ච ජාවාරමා කොටු
Local
07 September 2026
හංවැල්ල සුසාන භූමියකින් බස් ලලිත්ගේ ගිනිඅවි තොගයක් සොයාගනී
Local
07 September 2026
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Local
07 September 2026
පාතාල සාමාජික 'කොස්මල්ලි'ගේ මස්සිනා ඝාතනය කරයි
Local
07 September 2026
වසරකට වරක් එන කහකෝනා සමය - කඳුකරයම කහ පැහැයෙන් හැඩවෙයි
Local
07 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 3.22කින් ඉහළට
Local
07 September 2026