ගොවිතැනේ නියැලී සිටින ජනතාවට වත්මන් රජය ලබා දෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් බවත්, අද රටේ දරු පරපුර, යොවුන් පරපුර, මව් පරපුරු බරපතළ පීඩනයකට අසහනයකට ලක්වන බවත්, ගොවි ධීවර කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් මේ රජය උදුරා ගෙන ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ ඇලවක ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන ජන හමුවක් අමතමින්.
එදා ගොවිතැනට ප්‍රමුඛස්ථානය ලබා දෙනවා කියා ජනතාවට පොරොන්දු රාශියක් ඉදිරිපත් කළත් මේ වන විට සමස්ත ජනතාවට වුණු පොරොන්දු සියල්ල මේ රජය අමතක කර ඇති බවත්, සියයට 33කින් විදුලි බිල අඩු කිරීම, වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දීම, ලක්ෂ 12කට විට්ස් කාර් එකක්, අඩු මිලකට මෝටර්සයිකලයක් ලබා දෙනවා ආදී පොරොන්දු රැසක් දුන්නත් ඒ කිසිදු පොරොන්දුවක් අද ඉටු කර නැති බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළා.
එසේම මේ වන විට රටෙන් සියයට 30-40ක් දුප්පතුන් බවත්, කර්මාන්තශාලා අද වැසී ගොස් විදේශ රටවල ආරම්භ වීම නිසා රැකියා අහිමිවීම සිදුවන බවත්, ඔහු සඳහන් කරනවා.
විපක්ෂ නායකවරයා පැවසුවේ, රටට සෘජු විදේශ ආයෝජන නොලැබෙන තැනට රට පත්ව ඇති බවත්, මේ නිසා ලක්ෂ 220ක් ජනතාව අසරණ වී ඇති බවත්.
මේ වන විට රටේ වන අලි මිනිස් ගැටුම බහුල වුවත්, ඇවිදින පුස්තකාල ඉන්න රජයටවත් එය පාලනය කරන්න විසඳුම් දෙන්න නොහැකි වී ඇති බවත්, විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
Local
08 September 2026
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
Local
08 September 2026
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි
Local
08 September 2026
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
Local
08 September 2026
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්
Local
08 September 2026
ශ්‍රී ලංකාව සමඟ තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට දඩ
Local
08 September 2026
ක්‍රිඩා ඇමතිට එරෙහිව බදුරලිය ක්‍රිඩා සමාජය අධිකරණයට
Local
08 September 2026
මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාව අගයමින් ITAK පක්ෂයෙන් නිවේදනයක්
Local
08 September 2026
“මාධ්‍ය 2/3 බලයෙන් යටපත් කිරීමට දරන උත්සාහය ප්රජාතන්ත්රවාදයේ මළගමක්” - මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මර්දනය කරන වගන්ති ගැන දිනන දකුණෙන් විරෝධය
Local
08 September 2026