පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත් වු බවත් 2024 රැවටි මුළු ජන සමාජයම සහමුළින්ම අකර්මණ්‍ය වී ඇති බවත් ගොවියා, ධීවරයා, කම්කරුවා, ව්‍යවසායකයා, දරුවන්, කාන්තාවන් ඇතුළු ලක්ෂ 220 ජනතාව අසහනයෙන් පීඩනයෙන් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ රඹෑව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන ජන හමුවක් අමතමින්.
ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව දින තිහක් එක් පුද්ගලයකුට ජීවත් වෙන්න රු. 17315ක් ප්‍රමාණවත් බවත් මේ සංගණනය දිස්ත්‍රික් මට්ටමින් ද කර ඇති බවත් වත්මන් රජයේ ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ බොරු දත්ත මත පදනම්ව බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.
මේ රජය බොරුව අසත්‍ය ඇන්දවීම තුළ පදනම් වී ඇති බවත් එදා මැතිවරණ සමයේ කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවට රු. 150ක් දෙනවා කිව්වත් දැන් දෙන්නේ රු. 120ක් බවත් කෘෂිකර්ම ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වේ වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රු.137ක් යනවා කියා බවත් දැන් රජය කියපු එකක්වත් කළේ නැති බවත් විදුලි බිල 33%කින් අඩුකර වරායේ ගොඩබාන මිලට තෙල් දීම සහ ලක්ෂ 12 ට විට්ස් කාර් එකක් දෙනවා කිව්වත් එයද නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පවසා සිටියා.

Latest News
රාජ්‍ය ආයතන තුළ ‘ඩිජිටල් සංවර්ධන ඒකක’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
08 September 2026
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය
Local
08 September 2026
දුම්රිය වෘත්තීය සමිති පැය 48ක වැඩවර්ජනයකට සැරසෙයි
Local
08 September 2026
කොළඹ මහාධිකරණයේ නඩුවකට අල්ලස් ගත්තැයි අධිකරණ කාර්යාල කාර්ය සහයකයෙක් දැලේ
Local
08 September 2026
පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ඔක්තෝබර් 1 සිට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයෙන්
Local
08 September 2026
රථ වාහන දඩ ගෙවීමේදී ජංගම දුරකතන වෙත ලැබෙන පණිවුඩ ගැන පොලිසියෙන් දැනුම් දීමක්
Local
08 September 2026
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි 11 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
08 September 2026
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Local
08 September 2026
ජගත් පුෂ්පකුමාරට එරෙහි නඩුවේ විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 15 වැනිදා
Local
08 September 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං දිවයිනට පැමිණෙයි
Local
08 September 2026