තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේ ඊයේ (28) රාත්‍රී කාලයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව තංගල්ල පොලිසිය සඳහන් කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 35ක් වූ මහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු හා ඔහුගේ සහෝදරයෙකු සමග ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදු කර ඇති බවටයි දැනට සිදු කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ.
වයස අවුරුදු 28ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මේ අතර, ඊයේ රාත්‍රී කාලයේදී ගාල්ල පොලිස් වසමේ ගල්වල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර තියණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ගාල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහල් ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව ගාල්ල පොලිසිය සඳහන් කරනවා.
මරණකරු අවුරුදු 24ක් වූ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පැරණි අමනාපයක් මත දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇති අතර, ගැටුමේදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගාල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 19 හා 29 වයස්වල පසුවන වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Latest News
රොකට් සහ ගොඩබිම් ප්‍රහාරයකින් පසු දකුණු රතු මුහුදේ සුකාර් දූපත, හූති කැරළිකරුවන් අත්පත් කර ගනී
Local
10 September 2026
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට ඇප: අධිකරණයෙන් දැඩි අවවාද
Local
10 September 2026
මීගමුව බන්ධනාගාර ගැටුම : පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25ක් නම් කරයි
Local
10 September 2026
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් මිලියන 80ක් පිටරට යැවූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
Local
10 September 2026
නිල සංචාරය නිම කරමින් ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං දිවයිනෙන් පිටව යයි
Local
10 September 2026
ශ්‍රී ලංකා පිලේ පාකිස්ථාන තරග සංචාරය ඔක්තෝබර් 09 වැනිදා ඇරඹෙයි
Local
10 September 2026
බණ්ඩාරවෙල, හිටපු නගරාධිපති ජනක නිශාන්ත රිමාන්ඩ්
Local
10 September 2026
ගෙවුණු දිනයේදී විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් සිව් දෙනෙක් මරුට
Local
10 September 2026
පලාලි ගුවන්තොටුපලටත්, ශරීර පරික්ෂා කරන ස්කෑන් යන්ත්‍ර
Local
10 September 2026
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ වෙළෙඳ සමාගමකට ලක්ෂ 2ක දඩයක්
Local
10 September 2026