නේපාලයට බලපෑ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා සහන ඒජන්සිය සඳහන් කර තිබෙනවා.
එමෙන්ම තවත් පුද්ගලයින් 1,924 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර, නේපාලයට ආසන්න ටිබෙට් ප්‍රදේශයේද ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් අවම වශයෙන් 7 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 554 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්.
අතුරුදන් වූවන් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් සිදුකරමින් පවතින අතර, ආපදා තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග සහ යටිතල පහසුකම්වලටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

Latest News
කොස්මල්ලිගේ මස්සිනා ඝාතනයේ සැකය “සැන්ඩෝ” දෙසට
Local
07 September 2026
නිල්දිය පොකුණ සුරැකීමට විශේෂ රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
Local
07 September 2026
ශිෂ්‍යත්ව ලකුණු නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් කැඳවයි: සැප්තැම්බර් 21 දක්වා ඔන්ලයින් පහසුකම්
Local
07 September 2026
වතුකරයට සීතල ගෙනිච්ච ජාවාරමා කොටු
Local
07 September 2026
හංවැල්ල සුසාන භූමියකින් බස් ලලිත්ගේ ගිනිඅවි තොගයක් සොයාගනී
Local
07 September 2026
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Local
07 September 2026
පාතාල සාමාජික 'කොස්මල්ලි'ගේ මස්සිනා ඝාතනය කරයි
Local
07 September 2026
වසරකට වරක් එන කහකෝනා සමය - කඳුකරයම කහ පැහැයෙන් හැඩවෙයි
Local
07 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 3.22කින් ඉහළට
Local
07 September 2026
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි හෙට දක්වා රිමාන්ඩ්
Local
07 September 2026