ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති බව කියන ඉරාන නෞකා සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ පවසනවා.
කෙසේ වෙතත්, අදාළ නෞකා ශ්‍රී ලංකාවට අනන්‍ය භූමියෙන් පිටත් රැඳී සිටින බැවින්, ඒ සම්බන්ධයෙන් වගකීමක් ශ්‍රී ලංකාවකට නොමැති බවත්, එම නෞකාවලට පහසුකම් සැපයීමක් සිදුනොකරන බවත් ඔහු කියා සිටියා.
තම වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකිව ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා සිටින බවට ටෑන්කර් ට්‍රැකර්ස් වෙබ් අඩවිය සඳහන් කළා.
අමෙරිකාව යොදා ඇති නාවුක බාධකය හේතුවෙන් අදාළ නෞකාවලට, ඉරාන වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකි වී ඇති බවයි එහි දැක්වුණේ.

Latest News
දිගන හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි: තරුණියන් 5ක් ඇතුළු 43ක් අත්අඩංගුවට
Local
06 September 2026
රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 12 දෙනෙකුට මරණ දඬුවම
Local
06 September 2026
ආණ්ඩුවේ දෙවසර ගතවීම වෙනුවෙන් අද සිට ජන රැලි මාලාවක්
Local
06 September 2026
අද සවස 2න් පසු ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
Local
06 September 2026
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය හෝමුස් වෙත මිසයිල ප්‍රහාර එල්ල කරයි
Local
06 September 2026
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට : දක්ෂතාවය මීටර් 89.04
Local
06 September 2026
73 වන ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මොලාට
Local
05 September 2026
දෙහි බාලේ මල්ලිගේ ජාලයේ දැවැන්ත ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි : දෙදෙනෙක් අත්අඩංගුවට
Local
05 September 2026
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවේ
Local
05 September 2026
ලෝක ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් කිරුළ වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ තරග බිමට
Local
05 September 2026