ඔහිය සංරක්ෂිතයේ වනාන්තර කලාපය ආශ්‍රිතව හටගෙන ඇති විශාල ගින්නක් පාලනය කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසනවා.
පැතිර යමින් පවතින මෙම ගින්න කඩිනමින් පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ භට කණ්ඩායමක් ද මෙම මෙහෙයුම සඳහා එක්ව සිටින බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
පැතිර යමින් පවතින මෙම ගින්න කඩිනමින් පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ භට කණ්ඩායමක් ද මෙම මෙහෙයුම සඳහා එක්ව සිටින බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
Latest News
මියාමිහි අනතුරට පත් ගුවන් යානයේ පියාසර දත්ත සටහන් යන්ත්‍ර සොයා ගැනේ
Local
08 September 2026
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ - මෙරට ගැන වාර්තාවක් අද
Local
08 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමති අද දිවයිනට: කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් අද මැතිසබයට
Local
08 September 2026
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ සතියේ පාර්ලිමේන්තුවට
Local
08 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
08 September 2026
ජයග්‍රහණය පසෙක තබා ගිනිගත් මෝටර් රථයේ සිරවූ ක්‍රීඩකයා බේරාගත් ධාවකයා
Local
08 September 2026
AI අනිසි භාවිතයට එරෙහිව චීන උත්තරීතර අධිකරණයෙන් රතු එළියක්
Local
07 September 2026
ජගුවර් ලෑන්ඩ් රෝවර් සමාගම ඉදිරි වසර දෙක තුළ රැකියා 4,000 කපා හැරීමට සූදානම්
Local
07 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමතිගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
07 September 2026