සබරගමුව පළාත මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අද (30) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර බස්නාහිර සහ වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.
මීට අමතරව ඌව පළාත, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මධ්‍යම කඳුකරයේ බස්නාහිර බැවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 40-50 ත් අතර තද සුළං තත්ත්වයක් ඇති විය හැකියි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සහ තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.
මේ අතර අද දහවල් 12:11ට මන්නාරම, පෙරියමඩුව, පුලියන්කුලම, වැලිඔය සහ මුලතිව් යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

Latest News
අද සවස 2න් පසු ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
Local
06 September 2026
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය හෝමුස් වෙත මිසයිල ප්‍රහාර එල්ල කරයි
Local
06 September 2026
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට : දක්ෂතාවය මීටර් 89.04
Local
06 September 2026
73 වන ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මොලාට
Local
05 September 2026
දෙහි බාලේ මල්ලිගේ ජාලයේ දැවැන්ත ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි : දෙදෙනෙක් අත්අඩංගුවට
Local
05 September 2026
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවේ
Local
05 September 2026
ලෝක ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් කිරුළ වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ තරග බිමට
Local
05 September 2026
අමෙරිකානු යුද නැව්වලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර: අමෙරිකාවෙන් ප්‍රතිප්‍රහාර දී ඉරාන තෙල් නැව් 3ක් විනාශ කරයි
Local
05 September 2026
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි තවත් තිදෙනෙක් මුදාගැනේ
Local
05 September 2026
නේපාලයේ ආපදාවෙන් දින 10ක් උමගක සිරවී සිටි චීන ජාතිකයා බේරාගැනේ
Local
05 September 2026