ඇහැලියගොඩ, ඇරෑපොල ප්‍රදේශයේදී අද (30) අලුයම එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඝාතනය වී ඇතැයි පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඇහැලියගොඩ ජාතික පාසලේ උසස් පෙළ සඳහා ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.
ඊයේ (29) සවස ඇරෑපොල පාසල හන්දිය ආසන්නයේදී තරුණයෙකු, තරුණියන් දෙදෙනෙකු සමඟ සංවාදයක යෙදී සිටින අයුරු වෙනත් පුද්ගලයෙකු විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇතැයි වාර්තා වනවා.
එම සිද්ධිය මුල් කරගනිමින් දෙපාර්ශ්වය අතර ආරවුලක් හටගෙන ඇති බවද වාර්තා වුණා.
පසුව සැකකරු අද අලුයම අදාළ සිසුවාගේ නිවසට පැමිණ තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ.
මේ අතර ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ සිසුවා ඇහැලියගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා.
සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

Latest News
සමස්ත ඩෙංගු රෝගීන් 96,400 ඉක්මවයි
Local
07 September 2026
බස් රථයක යතුරුපැදියක් ගැටී අනතුරක්: යතුරුපැදිකරුවන් ළඟ අයිස් මත්ද්‍රව්‍ය
Local
07 September 2026
සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයන්ටද තායිලන්තයේ ‘වීසා නොමැතිව ඇතුළු වීමේ’ සහනය අහෝසි වෙයි
Local
07 September 2026
විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Local
07 September 2026
ඉරාන යුද්ධයෙන් තාර හිඟයක් - ඉදිකිරීම් ක්ෂේත්රය අනතුරේ
Local
07 September 2026
නායයාමෙන් මග ඇහිරෙයි: පාසල් සිසුන් සහ ගුරුවරුන් පොලිස් රථවලින් ප්‍රවාහනය කරයි
Local
07 September 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරක
Local
07 September 2026
සක්‍රිය වූ ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද නිසා ශ්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි
Local
07 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය: ලිඛිත දේශන දහවල් 12 ට පෙර ගොනු කිරීමට අවස්ථාව
Local
07 September 2026
අමෙරිකානු නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවලින් පසු යුද්ධය ශීත සෘතුව දක්වාත් ඉදිරියට ඇදෙනු ඇතැයි සෙලෙන්ස්කි පවසයි
Local
07 September 2026