කඳින් වෙන්ව තිබූ මිනිස් හිසක් මොරටුමුල්ල, ඉහළ ඉඳිබැද්ද, කුරේ පෙදෙසේ ගං ඉවුර අසල තිබී සොයාගත් බව පොලිසිය පවසනවා.
පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකයට ලද තොරතුරක් මත අදාල මිනිස් හිස සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
එම මිනිස් හිස ප්‍රදේශයේ වඩුමඩුවක පිටුපස ගඟ ඉවුරට ආසන්නව තිබූ බවද පොලිසිය කියා සිටියා.
අදාල හිස බෙහෙවින් නරක් වී සතුන් කාදමා ඇතිි ආකාරයක් දක්නට ලැබෙන අතර ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණ පරීක්ෂාවන් සිදු කළා.
එම හිස කොටස මේ වනවිට පානදුර රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Latest News
පෙට්‍රල් පමණක් මිල පහළට ; සෙසු ඉන්ධන සඳහා මිල වෙනසක් නොවේ
Local
30 August 2026
මෛත්‍රීට 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස බුහුමන්
Local
30 August 2026
නේපාලයේ ඛේදවාචකය අතරතුර තවත් අස්ථාවර ජලාශයක අවදානමක්
Local
30 August 2026
විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයේ මළගමයි – මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
30 August 2026
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසර තුළදීම ආරම්භ කිරීමට ජනපතිගෙන් උපදෙස්
Local
30 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ කාලය හෙටින් අවසන්
Local
30 August 2026
උතුරු සයිප්‍රසයට ඔබ්බෙන් මගීන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 7ක් මරුට – 23ක් අතුරුදහන්
Local
30 August 2026
නාවික හමුදාපති ඉන්දීය නිල සංචාරය නිමා කර යළි දිවයිනට
Local
30 August 2026
එංගලන්ත එක්දින තරග සංචාරය සඳහා දසුන් ශානක යළි ශ්‍රී ලංකා සංචිතයට
Local
30 August 2026
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අබලි කඩදාසි ගබඩාවක හදිසි ගින්නක්
Local
30 August 2026