International30 August 2026

අයිස්ලන්තයේ ජනමත විචාරණය කරට කර සටනක

යුරෝපා සංගමය සමඟ සාමාජික සාකච්ඡා යළි ඇරඹිය යුතුද යන්න සම්බන්ධයෙන් අයිස්ලන්තයේ පැවති තියුණු ජනමත විචාරණයේ ප්‍රතිඵලය අනුමාන කළ නොහැකි තරම් තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඡන්ද දායකයින් 270,000 ක් මේ සඳහා සුදුසුකම් ලබා ඇති අතර, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 153,197 ක් බව සඳහන්.

ඒ අනුව රජයේ යෝජනාව 50.1% ක් ප්‍රතික්ෂේප කර ඇති අතර, 49.9% දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes