නේපාලයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ආපදා සහන සේවා සඳහා යොමුකරන මෙරට කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ එරට වෙත යැවීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.
ඒ සඳහා මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් සමන්විත සහන කණ්ඩායම් යොමු කිරීමට තීරණය කර ඇති බවයි අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
නේපාලයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 734 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම තවත් 2,400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බවයි නේපාල බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නේපාල - ටිබෙට් දේශසීමාවේ සෝදිසි සහ ගැලවුම් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, අතුරුදහන් වූවන් අතර විදේශීය පුරවැසියන් 320 දෙනෙකු ද වන බව නේපාල සංචාරක මණ්ඩලය පවසනවා.

Latest News
පයාගල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට
Local
31 August 2026
කළුතර, පයාගල වෙඩි තැබීමක්
Local
31 August 2026
මරණය ගැන සැකයක් : නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන පොලිසියෙන් විමර්ශන
Local
31 August 2026
වරායේ කෝටි 800ක මත්ද්‍රව්‍ය සිද්ධියට පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
31 August 2026
"මගේ උපරිමය ලබා දුන්නා" : මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
Local
31 August 2026
ඛනිජ කැණීම් බලපත්‍ර ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවක්
Local
31 August 2026
''22 වන සංශෝධනය ඉදිරියට ගෙන යනවා නම් ජනමත විචාරණයකට යන්න'' - නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40ක් එක්වෙයි
Local
31 August 2026
කොළඹ වරායෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 800 පනී
Local
31 August 2026
මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72කට නව පත්වීම්
Local
31 August 2026
වියළි කාළගුණය හමුවේ මඩකලපු දිස්ත්‍රික්කයට ජල කප්පාදුවක්
Local
31 August 2026