තමා නීත්‍යානුකූලව නම වෙනස් කරගෙන ඇති බවට වත්මන් රජයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයෙක් විසින් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් දන්වා තිබෙනවා.
මෙරට ඉංග්‍රීසි පුවත් වෙබ් අඩවියකට ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි එම වෙබ් අඩවි වාර්තාවේ සඳහන් කර ඇත්තේ.
තමන්ගේ නම වෙනස් කර ඇතැයි මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යවරයෙකු විසින් කළ ප්‍රකාශය අසත්‍ය බවත්, එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් ඔහු එහි දක්වා ඇති බව සඳහන්.
හිටපු මහ බැංකු අධිපතිවරයා "හර්ජාන් ඇලෙක්සැන්ඩර්" වශයෙන් නම වෙනස් කරගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත තොරතුරු ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණා.

Latest News
කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගැනීමට පාකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව සමත් වෙයි
Local
11 September 2026
22ට එරෙහිව 23 වනදා කොළඹදී දැවැන්ත විරෝධයක්
Local
11 September 2026
අම්පිටියේ සුමනරතන හිමිට ඇප
Local
11 September 2026
ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ක්‍රීඩා ඇමතිට නොතීසි
Local
11 September 2026
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 131ක ඉලක්කයක්
Local
11 September 2026
දින 45ක් තුළ දිවයිනේ අත්බෝම්බ ප්‍රහාර 4ක්
Local
11 September 2026
"සිදුවූයේ නොසැලකිලිමත් දෝෂයක්" : කල්ඉකුත් වූ බනිස් අලෙවි කිරීමේ සිද්ධියට P&S වෙතින් ප්‍රසිද්ධියේ කණගාටුව
Local
11 September 2026
Bab al-Mandab නාවික මාර්ගයේ දෙපසම බලය හූතිවරුන්ට - ගෝලීය වෙළඳාමට එල්ල වන්නේ දැඩි තර්ජනයක්
Local
11 September 2026
නත්තල් ගස්වලින් නයගරා ගඟට නව පණක්: කැනඩාවෙන් අපූරු පාරිසරික වැඩසටහනක්
Local
11 September 2026
"රැකියා සුරකින්න - AI නියාමනය කරන්න" : කෘතිම බුද්ධියට එරෙහිව රොබෝවරුන්ගෙන්ම විරෝධයක්
Local
11 September 2026