International30 August 2026

නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළට

නේපාලයට බලපෑ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 788 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම තවත් පුද්ගලයින් 2,500කට අධික පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes