කොළඹ දිසා අධිකරණ පරිශ්‍රයේ ගොඩනැගිල්ලක කොටසක් ඊයේ (29) රාත්‍රියේ කඩා වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් පවතින අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට දිනයේ කොළඹ දිසා අධිකරණ පරිශ්‍රයට වාහන ඇතුළු කිරීම තහනම් කර ඇති බව කොළඹ නීතිඥ සංගමයේ ලේකම් ලහිරු වෙල්ගම සඳහන් කළා.
එමෙන්ම හෙට දිනයේ අධිකරණ කටයුතු ද ක්‍රියාත්මක නොවන බවයි ඔහු දැනුම් දී ඇත්තේ.
ගොඩනැගිල්ලේ ව්‍යුහය තවදුරටත් අස්ථාවර වීමේ අවදානමක් පවතින බැවින් කිසිදු පුද්ගලයෙකු එම ගොඩනැගිල්ලට ඇතුළු නොවන ලෙස කොළඹ නීතිඥ සංගමය දැඩි ලෙස අවවාද කර තිබෙනවා.
හෙට දිනයට නියමිතව තිබූ සියලුම නඩු විභාග 2026 සැප්තැම්බර් 30 වනදා කැඳවීමට නියමිත බවද සඳහන්.
එමෙන්ම වාරණ නියෝග දීර්ඝ කර ගැනීමට අවශ්‍ය පාර්ශ්වයන්ට රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඒ සම්බන්ධ කටයුතු සිදුකර ගත හැකි බවද කොළඹ නීතිඥ සංගමය දැනුම් දී තිබෙනවා.
ඉදිරි සංවර්ධන කටයුතු සහ අධිකරණ කටයුතු යළි පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් විනිසුරුවරුන් විසින් ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවද කොළඹ නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
හොරණ භීතියට පත්කළ රන්මාල කොල්ලකරුවන් අත්අඩංගුවට
Local
31 August 2026
22 වැනි සංශෝධනයෙන් ප්රජාතන්ත්රවාදය අමු අමුවේ කෙලෙසෙනවා - විපක්ෂ නායක
Local
31 August 2026
වරායේ බහාලුමෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 463ක්
Local
31 August 2026
ව්‍යවසායක හසන් අලල්දීන් සර්වජන බලයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
Local
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට ඇප - විදෙස් ගමන් තහනම්
Local
31 August 2026
කොළඹ වරායේ බහාලුමෙන් සොයා ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 220 කට අධිකයි
Local
31 August 2026
මාවනැල්ල ගඩොල් පාලමේ අනතුරක්: සිව් දෙනෙක් රෝහලට
Local
31 August 2026
අත්අඩංගුවට ගත් රවී කරුණානායක අධිකරණයට රැගෙන එයි
Local
31 August 2026
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
Local
31 August 2026
ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම හෙට සිට: ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
31 August 2026