අමෙරිකා එක්සත් ජනපදයේ ගූගල් මැප්ස් (Google Maps) පරිශීලකයින් සඳහා "ඔන්ටාරියෝ විල" (Lake Ontario) හි නම "අමෙරිකා විල" (Lake America) ලෙස වෙනස් කිරීමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද විධායක නියෝගයකට අනුකූලව මෙම සංශෝධනය ක්‍රියාත්මක කර ඇති බවයි.
කැනඩාව සමඟ පවතින වෙළඳ අර්බුදය උග්‍රවීමත් සමඟ, කැනඩාව සහ ඇමෙරිකාව අතර පිහිටි මහා විල් පහෙන් එකක් වන මෙම විලෙහි නම වෙනස් කිරීමට ජනාධිපති ට්‍රම්ප් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළා.
මෙම නියෝගය බලපාන්නේ අමෙරිකානු නිල සිතියම් සම්පාදනය කරන භූගෝලීය නාම තොරතුරු පද්ධතියට (GNIS) පමණක් වන අතර කැනඩාවේ නාමකරණයට හෝ ලෝකයේ සසුන් රටවල භාවිතයට ඉන් බලපෑමක් සිදු නොවනු ඇති.
ගූගල් සමාගම ඊයේ (29) නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ, අමෙරිකාවේ නිල රාජ්‍ය මූලාශ්රවල සිදුවන නාමික වෙනස්කම් අනුව ගූගල් මැප්ස් යාවත්කාලීන වන බැවින් අමෙරිකානු පරිශීලකයින්ට 'Lake America' ලෙසද, කැනඩා පරිශීලකයින්ට 'Lake Ontario' ලෙසද, අනෙකුත් රටවල පරිශීලකයින්ට මෙම නම් දෙකම දිස්වන බවයි.
පසුගිය වසරේදීද ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව ගූගල් සමාගම විසින් මෙක්සිකෝ බොක්ක (Gulf of Mexico) පරිශීලකයින් සඳහා "අමෙරිකා බොක්ක" (Gulf of America) ලෙස වෙනස් කිරීමට කටයුතු කරනු ලැබුවා.
කෙසේ වෙතත්, කැනඩා අගමැති මාක් කාර්නි (Mark Caey) මෙම නම වෙනස් කිරීම වහාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එමෙන්ම නිව්යෝර්ක් හි ඩෙමොක්රටික් ආණ්ඩුකාරවරිය වන කැති හොචුල් සහ වර්මොන්ට් හි රිපබ්ලිකන් ආණ්ඩුකාර ෆිල් ස්කොට් ද මෙම තීරණය දැඩි ලෙස විවේචනය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මූලාශ්‍රය - රොයිටර්ස්

Latest News
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
Local
08 September 2026
වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Local
08 September 2026
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
08 September 2026
මිලියන 50කට අධික මත්ද්‍රව්‍ය සමග තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Local
08 September 2026
ගුවන් ගමන් අවලංගු කිරීමෙන් ඉන්දුනීසියාවේ මගීන් 340,000ක් අපහසුතාවයට
Local
08 September 2026
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි
Local
08 September 2026