International31 August 2026

ලාරක් දූපතේ පිහිටි ඉරාන රොකට් විදින යන්ත්‍රවලට අමෙරිකාවෙන් ප්‍රහාර

ලාරක් දූපතේ පිහිටි ඉරානයට අයත් රොකට් විදින යන්ත්‍ර දෙකකට අමෙරිකානු බලකායන් විසින් ඊයේ (30) ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පසුගිය ජූලි මස අගභාගයෙන් පසුව ඉරාන භූමිය ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව එල්ල කළ පළමු සෘජු හමුදාමය ප්‍රහාරය මෙයයි.

මෙම ප්‍රහාරයෙන් කිහිපදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ඉරාන මාධ්‍ය සහ විප්ලවීය ආරක්ෂක බලකාය තහවුරු කර ඇති අතර මීට එරෙහිව පළිගන්නා බවයි පවසා ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes