වත්මන් අගවිනිසුරු ගරු ප්‍රීති පද්මන් සූරසේනට එරෙහිව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් ගෙන ඇති හෝ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දයාසිරි ජයසේකර කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.
කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදු කර ඇති අතර මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් සභා ගර්භය තුළදී අගවිනිසුරු සම්බන්ධයෙන් මතු කළ කරුණු කිහිපයක් දයාසිරි ජයසේකර සිය ලිපිය මගින් පෙන්වා දෙනවා.
එම ලිපියෙහි සඳහන් චෝදනා කිසිවක් සත්‍ය බවට තමන් පූර්ව නිගමනයකට එළඹෙන්නේ නැති බවත්, ඒවා පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්න ලෙස පමණක් සලකන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.
එම චෝදනා සත්‍ය නම් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, අසත්‍ය නම් අගවිනිසුරුතුමාගේ කීර්තිනාමය ආරක්ෂා කිරීම සඳහා සත්‍ය තත්ත්වය හෙළි කළ යුතු බවයි මන්ත්‍රීවරයා අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026
නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් – පොහොට්ටුව
Local
06 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තීන්දුව වහාම පාර්ලිමේන්තුවේ සම්මත කරනවා - ජනපති
Local
06 September 2026