International09 September 2026

ජෝර්දානයේ අල් අස්රාක් අමෙරිකානු කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

ජෝර්දානයේ අල් අස්රාක් ප්‍රදේශයේ පිහිටි අමෙරිකානු කඳවුරකට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා.

සිය බොරතෙල් නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවයි ඉරානය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes