පර්සියානු බොක්කේ පිහිටි අමෙරිකානු නෞකා දෙකකට සහ බොරතෙල් නෞකා අටකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසනවා.
ඒ අමෙරිකානු හමුදා විසින් ඉරාන බොරතෙල් නෞකා පහකට ප්‍රහාර එල්ල කර විනාශ කිරීමට ප්‍රතිචාර වශයෙන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඊට අමතරව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ තවත් නෞකා දහයක්ද තම ඉලක්ක බවට පත්කරගත් බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.
මෙම දැඩි තත්ත්වය හේතුවෙන් පර්සියානු බොක්කේ සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත මුහුදු තීරයේ ආරක්ෂාව සහ නාවික ගමනාගමනය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

Latest News
රුමේෂ් තරංගට ලබාදෙන හෙල්ල කට්ටලය ඕස්ට්‍රේලියාවෙන්
Local
16 September 2026
එයාර්බස් ගනුදෙනු සිද්ධිය ගැන නිතිපති උපදෙස් ලැබුණා - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි
Local
16 September 2026
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා පන්දු වාර 20 ශ්‍රී ලංකා සංචිතය එළිදකී
Local
16 September 2026
ත්‍රිකුණාමලය රෝහලට නව හෘද රෝග ඒකකයක්
Local
16 September 2026
''භූත කළුවා" ඝාතනයට සිව්දෙනෙක් අත්අඩංගුවට
Local
16 September 2026
පැය 48ක දුම්රිය වර්ජනයට තවත් වෘත්තීය සමිතියක සහය
Local
16 September 2026
හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් පිටව යයි
Local
16 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 128.72කින් පහළට
Local
16 September 2026
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් ප්‍රබල අකුණු අවදානමක්
Local
16 September 2026
මන්නාරමේ නව හදිසි අනතුරු ඒකකයට ජනපති ප්‍රධානත්වයෙන් මුල්ගල තැබේ
Local
16 September 2026