අධික වර්ෂාවත් සමග හැටන් බගවන්තලාව, මස්කෙළිය සහ බලංගොඩ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.
දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයෙනුයි මෙම පස් කන්ද කඩා වැටී ඇත්තේ.
අද (20) පෙරවරු 11:00ට පමණ මෙසේ පස් කන්දක් කඩා වැටී මාර්ගය අවහිර වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කඩා වැටුණු පස් කන්ද හැටන් පොලිසියේ නිලධාරින් හා ප්‍රදේශවාසීන් එක්ව කපා ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන
අධිකාරි කාර්යාලය දැනුම්වත් කර තිබෙනවා.
මේ අතර තවදුරටත් පස් කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම ස්ථානයෙන් රථ වාහන ධාවනය කිරිමේදි සැළකිලිමත් වන ලෙසයි හැටන් පොලිසිය
රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථයත් සමග අතුරුදන්
Local
23 September 2026
නාමල් අදත් අධිකරණයට
Local
23 September 2026
අනුරාධපුරේ ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක ජල කප්පාදුවක්
Local
23 September 2026
අනුරාධපුරේ යුවලකගේ රු. මිලියන 40කට අධික දේපළ දින 14කට ක්‍රියාවිරහිත කෙරේ
Local
23 September 2026
කිසිවක් ආනයනය නොකර මාස 11ක් තුළ රු. බි. 24.8ක් විදේශ ගිණුම්වලට යැවූ බවට සැකපිට අයෙක් අත්අඩංගුවට
Local
23 September 2026
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අතරතුර අමෙරිකාව සහ ඉරානය අතර වක්‍ර සාකච්ඡා
Local
23 September 2026
ප්‍රදේශ රැසකට අදත් මි.මී. 100ට වැඩි තද වැසි : මුහුදත් රළු වෙයි
Local
23 September 2026
ඔස්ට්‍රේලියාවෙන් අමෙරිකාවට යැවූ F-35 ප්‍රහාරක යානා කොටස් වැරදීමකින් හොංකොං වෙත
Local
23 September 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
Local
23 September 2026
සමාගම් 6ක සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් මහ බැංකුවෙන් අත්හිටුවයි
Local
23 September 2026