100%ක් ස්වභාවික කිරි තේ ලෙස ශ්‍රී ලාංකේය ජනතාවගේ නොමඳ විශ්වාසය හිමිකරගෙන සිටින පියෝඩේල් කිරි තේ සිය සමාජ සත්කාරක මෙහෙවරේ තවත් පියවරක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ තිස්සමහාරාම - නරේන්ද්‍ර මෝදි ගම්මානයේ ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට විසඳුම් ලබා දෙමිනි. පාරිභෝගික අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ට පෝෂණයෙන් මෙන්ම ගුණයෙන් අනූන රසවත් කිරි තේ කෝප්පයක රස විඳීමේ අවස්ථාව සලසා දෙන පියෝඩේල් සිය ව්‍යාපාරකරණයෙන් ඔබ්බට යමින් සමාජ සත්කාර වැඩසටහන් රැසක් මේ වන විට දියත් කොට ඇත. එහි නවතම ව්‍යාපෘතිය ලෙස නරේන්ද්‍ර මෝදි ගම්මානයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතිය සඳහන් කළ හැකිය.
පවතින වියලි කාලගුණික තත්වයත් සමඟ තිස්සමහාරාම නරේන්ද්‍ර මෝදි ගම්මානයේ ගම් වැසියන්ට පිරිසිදු පානීය ජලය සපයා ගැනීම ඉතා දුෂ්කර කරුණක් බවට පත් විය. වගකිවයුත්තන් විසින් එම ගම්මානයේ ජනතාව වෙනුවෙන් ආරම්භ කළ පානීය ජල ව්‍යාපෘති ඉදිකිරීම්වලට පමණක් සීමා විය. මේ බව මනාව හඳුනාගත් පියෝඩේල් ජනතාවගේ පානීය ජය අවශ්‍යතාව සපුරාලීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. ඒ සඳහා මේ වන විටත් රුපියල් මිලියන 2කට අධික මුදලක් ආයෝජනය කර ඇති පියෝඩේල් සමාගම පානීය ජල අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් තව දුරටත් පහසුකම් සැලසීමට බලාපොරොත්තු වේ.
සිය සමාජ සත්කාරක ව්‍යාපෘති හා තිස්සමහාරාම නරේන්ද්‍ර මෝදි ගම්මානයේ පානීය ජල ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දැක්වූ පියෝඩේල් හි සභාපති හා කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලාංකිකයින් වෙත තත්වයෙන් උසස් නිෂ්පාදන ලබා දීම පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන පියෝඩේල් ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා කැපවී කටයුතු කරනවා. විශේෂයෙන් ජනතාව මුහුණදෙන දුෂ්කරතාවයන්හිදී ඔවුන්ට පිහිටක් වන්නට කටයුතු කර ඇති අපගේ නවතම සමාජ සත්කාරක ව්‍යාපෘතිය ලෙස තිස්සමහාරාම නරේන්ද්‍ර මෝදි ගම්මානයේ පානීය ජල ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකියි. ඒ තුළින් ජනතාවගේ පිපාසය සංසිඳුවීමට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබා දීමට අපි කටයුතු කළා. ව්‍යාපාරකරණයෙන් ඔබ්බට යමින් මේ ආකාරයේ සමාජ සත්කාරක ව්‍යාපෘති ඉදිරියටත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.
එහිදී විශේෂයෙන් පාරිභෝගිකයින් වෙත ස්වභාවික ගුණයෙන් යුත් නියම කිරි තේ කෝප්පයක රස විඳීමේ අවස්ථාව සළසා දෙන අතරම සෑම පියෝඩේල් නිෂ්පාදනයක් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් වැය කරන මුදලින් කොටසක් සමාජ සත්කාරයන් වෙත යොමු කිරීමට පියෝඩෙල් කටයුතු කර ඇත. ඒ යටතේ මේ වන විට රිදීමාලියද්ද පානීය ජල ව්‍යාපෘතිය, පියෝඩේල් දඹදිව වන්දනා, ලේ දන්දීමේ වැඩසටහන් වැනි ව්‍යාපෘති රැසක් තුලින් ජනතාව වෙත නොමඳ සේවාවක් ලබා දීමට කටයුතු කර ඇති පියෝඩේල් නව්‍ය නිෂ්පාදන තුළින් දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොලද ජය ගැනීමට සමත්ව සිටී. 100%ක් ස්වාභාවික පියෝඩේල් කිරි තේවලට අමතරව සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, යොදය රහිත (භදබ ත්්එ) කිරි පිටි නිෂ්පාදන විශ්වාසයෙන් යුතුව පාරිභෝගිකයා වෙත ලබා දෙන පියෝඩේල් පවතින ආර්ථික තත්වය තුළ රුපියල් 980/-ක මිලකට සම්පූර්ණ යොද සහිත සූරිය කිරිපිටි වෙළෙඳපොලට හඳුන්වාදීමටද කටයුතු කරනු ලැබුවේ ජනතාවට තවදුරටත් සහනයක් වෙමිනි.

Latest News
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026
අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහර විථි සංචාරය කෙරේ
Local
23 August 2026
Diamond Excellence 2026 සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක්
Local
23 August 2026
මහනුවර දළඳා පෙරහරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැනවැදී බාධාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
වලවේ ගඟේ ජල මට්ටම අඩුයි: අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ කටයුතු තාවකාලිකව නතර කෙරේ
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026
මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමට නව ව්‍යාපෘතියක්
Local
23 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
Local
23 August 2026
හොර දොස්තරලා දෙන්නෙකුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
Local
23 August 2026