Business08 July 2026

ජූනි මාසයේ නිල සංචිත පහළ යයි

මැයි මාසයට සාපේක්ෂව නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය මාසයේදී සියයට 6.3කින් අඩුවී ඇති බව මහ බැංකුව පවසනවා.

මැයි මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.88ක් ලෙස සංචිත දැක්වුණු අතර, පසුගිය මාසය වනවිට එය ඩොලර් බිලියන 6.45ක් දක්වා පහළ බැස තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes