Business24 July 2026

බොර තෙල් බැරලයක මිල යළි ඉහළට

මැදපෙරදිග අර්බුදය යළි උග්‍ර වීමත් සමග මාස 2ක කල සීමාවකට පසු බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 100.6ක් ලෙසයි.

ඩබ්ලිව්.ටි.අයි. බොර තෙල් බැරලයක මිලද ඩොලර් 92.13 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes