General28 August 2026

IMF නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ විස්තීරණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක මීළඟ සමාලෝචනය සඳහායි.

මෙම සංචාරයේදී ඔවුන් හත්වන සමාලෝචනය සිදු කරන අතර, අටවැනි ණය වාරිකය මුදාහැරීම පිළිබඳව සලකා බැලීමට ද නියමිතයි.

සමාලෝචනය සාර්ථකව අවසන් වුවහොත් අමෙරිකානු ඩොලර් මිලියන 330ක පමණ මුදලක් මෙරටට හිමි වනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes