ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ විස්තීරණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක මීළඟ සමාලෝචනය සඳහායි.
මෙම සංචාරයේදී ඔවුන් හත්වන සමාලෝචනය සිදු කරන අතර, අටවැනි ණය වාරිකය මුදාහැරීම පිළිබඳව සලකා බැලීමට ද නියමිතයි.
සමාලෝචනය සාර්ථකව අවසන් වුවහොත් අමෙරිකානු ඩොලර් මිලියන 330ක පමණ මුදලක් මෙරටට හිමි වනු ඇති.

Latest News
ත්‍රිරෝද රථ ධාවනයට අවම වයස 25 - 35 දක්වා සංශෝධනය කරන්න: ත්‍රිරෝද රථ සංගමයකින් ඉල්ලීමක්
Local
05 September 2026
කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර
Local
05 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
05 September 2026
විපක්ෂ නායක සජිත් UNFPA ශ්‍රී ලංකා නියෝජිතයා හමුවෙයි
Local
05 September 2026
රඹවල වැව් බැම්මේ බිහිසුණු අනතුරක්: තරුණයෙක් මරුට
Local
05 September 2026
ට්‍රම්ප්ගේ සාම දූතයින් රුසියාවට සහ යුක්රේනයට
Local
05 September 2026
කියෙව් නුවර යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 September 2026
රටකජුවලට මිලක් නොමැතිව අනුරාධපුර ගොවීන් පීඩාවට
Local
05 September 2026
බම්බලපිටියේ සිට දෙහිවල දක්වා අනවසර හෝටල්වලට අවසන් දින දෙයි: සැප්තැම්බර් 10ට පෙර ඉවත් කිරීමට නියෝග!
Local
05 September 2026
සුපිරි එල්නිනෝවෙන් චීනයට දැඩි වැසි සහ ගංවතුර අවදානමක්
Local
05 September 2026