කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද (28) දින වෙළඳපොළ කටයුතු අවසානයේ ප්රසාදජනක වර්ධනයක් වාර්තා කිරීමට සමත් වුණා.
ඒ අනුව, සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් (0.17%) ඉහළ ගොස් දර්ශක අගය 21,315.91 ක් ලෙස සටහන් වුණා.
එහිදී, අද දින වෙළඳපොළ තුළ සිදුවූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.2 ක් ලෙස වාර්තා වෙන බවයි කොටස් වෙළඳපොල දෛනික වාර්තාවේ සඳහන්.

Latest News
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 734 දක්වා ඉහළට
Local
30 August 2026
කටාන ප්‍රදේශයේ ඝාතනයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
Local
30 August 2026
බිරිඳට පොරවෙන් පහර දී මරා දැමූ සැමියා පොලිසියට භාරවෙයි
Local
30 August 2026
මුහුදු යන්නේ බලාගෙනයි - මුහුද රළුවීමේ අවදානමක් ගැන කාලගුණය කියයි
Local
30 August 2026
ගොතටුව රාජගිරිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්
Local
30 August 2026
ට්‍රැක්ටර් රථයකට යට වී 80 හැවිරිදි ගොවියෙක් මරුට
Local
30 August 2026
තඹලගමුවේදී සිදු වූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට
Local
30 August 2026
වීඩියෝ කිරීමේ ආරවුලකින් ඇහැලියගොඩ සිසුවෙක් මරුට
Local
30 August 2026
හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීමට හදිසියක් නැති බව ඉරානය පවසයි
Local
30 August 2026
නේපාලයේ මුදාගැනීම් සඳහා ඉන්දීය විශේෂඥ කණ්ඩායමක්
Local
30 August 2026