ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න යන කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

Thursday, 11 April 2024 - 12:55

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබ්මේ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ චමරි අතපත්තුටයි. විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරිද සංචිතයට ඇතුලත් වන අතර පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන 25 වනදා සිට මැයි මස 7 වනදා දක්වා අබුඩාබී හීදි පැවැත්වෙනු ඇති.
\"No