මෝදි පූරි විකුණයි ?

Sunday, 28 April 2024 - 16:49

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+%3F
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෙනුමට සමාන පුද්ගලයෙකු ඉන්දියාවේ ගුජරාට් හි පූරි අලෙවිසැලක සේවය කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් පිළිබඳව මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

අගමැති මෝදිගේ ඇඳුම් මෝස්තරයට සමාන ඇඳුමක් ද ඔහු ඇඳ සිටින අතර ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන මේ දිනවල මෙම වීඩියෝව සංසරණය වීමත් විශේෂත්වයක්.


https://www.tiktok.com/@hirunews/video/7362874025284013328?is_from_webapp=1&sender_device=pc



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories