Sports21 June 2026

ටියුනීසියාව පරදා ජපානයට විශිෂ්ට ජයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ F කාණ්ඩයේ තරගයක් ලෙස අද (21) පැවැති ටියුනීසියාව සහ ජපානය අතර තරගය ජය ගැනීමට ජපානය සමත් වුණා.

ඒ ගෝල 4 - 0ක් වශයෙන්.

අනතුරුව ස්පාඤ්ඤය සහ සවුදි අරාබිය අතර තරගය රාත්‍රී 9:30ට ඇට්ලන්ටා නුවර ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes