පාපන්දු කුසලාන තරගාවලියේ 'I' කාණ්ඩය යටතේ අද (23) පැවති මූලික වටයේ තරගයකින් ඉරාක කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයක් වාර්තා කිරීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා.
තරගය ආරම්භයේ සිටම ප්‍රංශ ක්‍රීඩකයින් තම ආධිපත්‍යය පැතිරවීමට සමත් වූ අතර, ප්‍රබල ඉරාක ආරක්ෂක වළල්ල බිඳ දමමින් ඔවුන් මෙම විශිෂ්ට ජයග්‍රහණය කරා ගමන් කළා.
කයිලියන් මබාපේ (Kylian Mbappé) තරගයේ 14 වැනි සහ 54 වැනි මිනිත්තුවලදී ගෝල 2ක් ලබා ගනිමින් ප්‍රංශයට ස්ථාවරත්වයක් ලබා දුන්නා.
එසේම උස්මාන් ඩෙම්බෙලේ (Ousmane Dembélé) තරගයේ 66 වැනි මිනිත්තුවේදී ප්‍රංශය වෙනුවෙන් තෙවැනි ගෝලය වාර්තා කළා.
මෙම ජයග්‍රහණයත් සමග ප්‍රංශ කණ්ඩායම තරගාවලියේ ඉදිරි වටය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව තවදුරටත් ශක්තිමත් කරගෙන තිබෙනවා.

Latest News
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026
කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල
Local
23 June 2026
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
Local
23 June 2026
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026