ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී උස්බෙකිස්තානයට එරෙහිව තරගය ආරම්භ වී 6 වැනි මිනිත්තුවේදීම අතිවිශිෂ්ට ගෝලයක් වාර්තා කරමින්, ලෝක පාපන්දු ඉතිහාසයේ එකිනෙකට වෙනස් ලෝක කුසලාන තරගාවලි හයකදී ගෝල රැස්කළ ප්‍රථම සහ එකම ක්‍රීඩකයා බවට පත්වීමට 41 හැවිරිදි පෘතුගාල සුපිරි ලෙජන්ඩ් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.
මේ සමඟින් තරගයේ මුල් භාගයේදීම පෘතුගාලය 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.
සමස්ත ක්‍රීඩා ලෝකයම මවිතයට පත් කරමින්, පෘතුගාලයේ සුපිරි පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, උස්බෙකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේදී මෙම ලෝක වාර්තාව තමන් සතු කරගත්තා.
තරගයේ ආරම්භයේදීම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ පෘතුගාල කණ්ඩායම වෙනුවෙන්, 6 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ රොනාල්ඩෝ ප්‍රතිවාදී ආරක්ෂක වළල්ල මුළුමනින්ම බිඳදමමින් මෙම තීරණාත්මක ගෝලය වාර්තා කරමින් තරගයේ පීඩනය ලිහිල් කිරීමට සමත් වුණා.
මෙම ඓතිහාසික ගෝලයත් සමග 41 වැනි වියේ පසුවන රොනාල්ඩෝ, මෙතෙක් ලෝක පාපන්දු ඉතිහාසයේ කිසිදු ක්‍රීඩකයෙකු ළඟාවීමට නොහැකි වූ අතිදැවැන්ත කඩඉමක් පසුකළා.
ඒ අනුව ඔහු 2006, 2010, 2014, 2018, 2022 සහ වත්මන් 2026 යන එකිනෙකට වෙනස් ලෝක කුසලාන තරගාවලි හයකදීම අවම වශයෙන් එක් ගෝලය බැගින් හෝ රැස්කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා ලෙස නිල වශයෙන් වාර්තා පොත් අතරට එක් වුණා.

Latest News
භූමිකම්පාවෙන් පසු වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
Local
25 June 2026
නේපාල පාපන්දු සම්මේලනය තහනම් කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කරයි
Local
25 June 2026
අනපේක්ෂිතව ඩෙංගු වර්ධනය වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් රතු එළි
Local
25 June 2026
අද රාත්‍රියේ සිට ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩි වීමක්
Local
25 June 2026
වෙනිසියුලාවට රික්ටර් මාපක 7.2ක සහ 7.5ක ප්‍රබල භූමිකම්පා දෙකක්
Local
25 June 2026
ස්කොට්ලන්තය පරදා බ්‍රසීලයට විශිෂ්ට ජයක්
Local
25 June 2026
හයිටිය පරදා මොරොක්කෝවට ජය
Local
25 June 2026
කටාර් පරදා බොස්නියාවට ජය
Local
25 June 2026
කැනඩාව පරදා ස්විට්සලන්තයට ජය
Local
25 June 2026
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026