පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ K කාණ්ඩයේ තරගයක් ලෙස (23) වැනිදා පැවැති පෘතුගාලය සහ උස්බෙකිස්ථානය අතර තරගය ජය ගැනීමට පෘතුගාලය සමත් වුණා.
ඒ ගෝල 5 - 0ක් වශයෙන්.
තරගය ආරම්භ වී 6 වැනි මිනිත්තුවේදීම අතිවිශිෂ්ට ගෝලයක් වාර්තා කරමින්, ලෝක පාපන්දු ඉතිහාසයේ එකිනෙකට වෙනස් ලෝක කුසලාන තරගාවලි හයකදී ගෝල රැස්කළ ප්‍රථම සහ එකම ක්‍රීඩකයා බවට පත්වීමට පෘතුගාල සුපිරි ලෙජන්ඩ් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වුණා.
සමස්ත ක්‍රීඩා ලෝකයම මවිතයට පත් කරමින්, පෘතුගාලයේ සුපිරි පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, උස්බෙකිස්තාන කණ්ඩායම සමග පැවැති තරගයේදී මෙම ලෝක වාර්තාව තමන් සතු කරගත්තා.
අනතුරුව එංගලන්තය සහ ඝානාව අතර තරගය අළුයම 1:30ට අමෙරිකාවේ ෆොක්ස්බරෝ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Latest News
16න් පහළ දරුවන්ට සෝෂල් මීඩියා තහනම් කරන්න ෆයිසර් මුස්තාෆාගෙන් පනත් කෙටුම්පතක්
Local
24 June 2026
බෝ නොවන රෝග පාලනයට උපාධිධාරී ඖෂධවේදීන්ගේ සේවය ලබාගැනීමට නව වැඩසටහනක්
Local
24 June 2026
රෝහිත් ෂර්මා ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් පිදුම් ලබයි
Local
24 June 2026
රිය අනතුරුවලින් පදිකයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට
Local
24 June 2026
අතුරුදන් වූ තරුණියක සෙවීමට පොලිසිය මහජන සහය පතයි
Local
24 June 2026
තෙල්දෙණියේ භෞතචිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ සැකකාර පෙම්වතාගෙන් පොලිසියට පාපොච්චාරණයක්
Local
24 June 2026
විමල්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
Local
24 June 2026
භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් යාපනයේදී කොටු වූ සැකකාර පෙම්වතාට ආධාර දුන් රියැදුරෙක් අත්අඩංගුවට
Local
24 June 2026
HelaGo මාස 5ක් තුළ කිලෝමීටර මිලියනයක කඩයිම පසුකරයි
Local
24 June 2026
ග්‍රාම නිලධාරින් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 June 2026