පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ C කාණ්ඩයේ තරගයක් ලෙස අද (25) පැවැති බ්‍රසීලය සහ ස්කොට්ලන්තය අතර තරගය ජය ගැනීමට බ්‍රසීලය සමත් වුණා.
ඒ ගෝල 3 - 0 ක් වශයෙන්.
බ්‍රසීලය වෙනුවෙන් පළමු සහ දෙවැනි ගෝල දෙක ලබාගැනීමට Vinícius Júnior 7', 45+3' සමත් වුණා.
පසුව තුන්වැනි ගෝලය Matheus Cunha විසින් 60 වැනි මිනිත්තුවේදී ලබා ගත්තා.
ස්කොට්ලන්තයට තරගය පුරා කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.
අනතුරුව දකුණු අප්‍රිකාව සහ දකුණු කොරියාව අතර තරගය මෙන්ම චෙකියාව සහ මෙක්සිකෝව අතර තරගය පෙරවරු 6:30ට ආරම්භ වීමට නියමිතයි.
ඒ පිළිවෙලින් එස්ටාඩියෝ මොන්ටෙරේ, ග්වාඩලුපේ ක්‍රීඩාංගණයේදී සහ මෙක්සිකෝහි මෙක්සිකෝ සිටි ක්රීඩාංගණයේදීයි.

Latest News
ඩොලර් මිලියන 700ක කළු සල්ලි ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
Local
25 June 2026
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
25 June 2026
රුපියල යළි හැකිළෙයි - ඩොලරය රු.342.03ට නගී
Local
25 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් 32ක් මරුට: 700කට ආසන්න පිරිසකට තුවාල
Local
25 June 2026
යුරෝපයෙන් වාර්තාගත උණුසුමක්
Local
25 June 2026
රෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට
Local
25 June 2026
නිවාස සහ පුද්ගලික වාහන විකිණීමේදී ලැබෙන බදු නිදහස ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්
Local
25 June 2026
චෙක් ජනරජය පරදා මෙක්සිකෝවට විශිෂ්ට ජයක්
Local
25 June 2026
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
Local
25 June 2026
දකුණු කොරියාව පරදා දකුණු අප්‍රිකාවට ජය
Local
25 June 2026