ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ 'A' කාණ්ඩයේ මූලික වටය යටතේ අද (25) පැවති තරගයයෙන් දකුණු කොරියානු කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර, පළමු අර්ධය නිමාවන විට දෙපිලටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.
කෙසේ වෙතත්, තරගයේ දෙවන අර්ධයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් තරගයේ පාලනය තමන් සතු කර ගැනීමට සමත් වුණා.
ඒ අනුව තරගයේ 63 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ තපෙලෝ මාසෙකෝ (Thapelo Maseko) දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට රැගෙන ආවා.
ඉන්පසු තරගය නිමා වන තෙක්ම සිය ආරක්ෂක වළල්ල ශක්තිමත්ව තබා ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දකුණු කොරියාවට ගෝලයක් ලබා ගැනීමට කිසිදු ඉඩක් ලබා දුන්නේ නැහැ.

Latest News
නාමල්ට එරෙහි ක්‍රිෂ් ගනුදෙනු සිද්ධියේ ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි
Local
25 June 2026
කෘෂිකර්මය අමු පිස්සෙකුට දීලා.. එයා යාළුවෝ එක්ක ආතල් ගන්නවා.. - දේශයේ ගොවි හඬ සංවිධානය
Local
25 June 2026
රටින් පැන ගිය අපරාධකරුවන්ට රතු වරෙන්තු - ජනපති
Local
25 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ සිට අහෝසි කරනවා - ජනාධිපති
Local
25 June 2026
භූ කම්පනයෙන් පසු වෙනිසියුලාවේ ගුවන් තොටුපළ වසා දමයි
Local
25 June 2026
ඩොලර් මිලියන 700ක කළු සල්ලි ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
Local
25 June 2026
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
25 June 2026
රුපියල යළි හැකිළෙයි - ඩොලරය රු.342.03ට නගී
Local
25 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් 32ක් මරුට: 700කට ආසන්න පිරිසකට තුවාල
Local
25 June 2026
යුරෝපයෙන් වාර්තාගත උණුසුමක්
Local
25 June 2026