බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඇන්ටිගුවා හි නෝර්ත් සවුන්ඩ් (North Sound) හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 102 ක් ලබා ගැනීමට සමත් වුණා.
සර් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (25) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
තරගයේ මැද පෙළ කඩුලු කිහිපයක් බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා ඉනිම යම් අර්බුදයකට ලක්වූවද, කණ්ඩායම යළිත් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට ධනංජය ද සිල්වාගේ පිතිහරඹය සමත් වුණා.
තරගයේ පළමු දිනයේ තුන්වන සැසිය ක්‍රියාත්මක වන විට සිය අගනා ශතකය සම්පූර්ණ කළ ධනංජය ද සිල්වා, ඒ සඳහා පන්දු 150 කට මුහුණ දුන්නා.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළ ඔහුගේ මෙම නොදැවුණු ඉනිම සඳහා අලංකාර හතරේ පහරවල් 15 ක් ඇතුළත්.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය පළමු ඉනිමට කඩුළු 06ක් දැවී ලකුණු 241ක් රැස්කරගෙන සිටිනවා.

Latest News
භෞතචිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුට උදව් කළ කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ OIC අත්අඩංගුවට
Local
26 June 2026
පළාත් කිහිපයකට විටින් විට වැසි; ප්‍රදේශ රැසක තරමක තද සුළං
Local
26 June 2026
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘කෙහෙල්බද්දර පද්මෙ’ගේ වෙඩික්කරු ‘මාටියා’ මෙරට ආරක්ෂක අංශ භාරයට
Local
26 June 2026
GTA 6 පූර්ව ඇණවුම් ඇරඹෙයි : සීඩී තැටියක් වෙනුවට ඩිජිටල් කේතයක් සමඟින් එන Rockstar අලුත් විප්ලවය
Local
26 June 2026
බ්‍රිතාන්‍ය ඉතිහාසයේ උණුසුම්ම ජුනි දිනය වාර්තා වෙයි: සෙල්සියස් 36.4 ඉක්මවූ රශ්මියෙන් රටම අඩපණයි
Local
26 June 2026
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 308යි
Local
26 June 2026
කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදී නායක ධනංජය ද සිල්වාගෙන් අගනා ශතකයක්
Local
26 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලයේ' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් නෙරපයි
Local
26 June 2026
පොසොන් පොහොයට අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්
Local
25 June 2026
"දැන් පාසල් තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවෙලා" - ඇමතිනී පෝල්රාජ්
Local
25 June 2026