දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන Hiru Relay Championship 2026 තරගාවලියේ 20න් පහළ 800X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට හිමිවුණා.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.
Latest News
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 බාලක ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ 400X4 බාලක ඉසව්වේ ජය වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ 400X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ 400X4 බාලක ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ 400X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට ඇප
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ 100X4 බාලක ඉසව්වේ ජය තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට
Local
03 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුලු තිදෙනා ලබන 17 දක්වා රිමාන්ඩ්
Local
03 July 2026
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අධිකරණය හමුවට
Local
03 July 2026