පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවති තීරණාත්මක තරගය 2 - 1 ක් ලෙස ජය ගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා.
ඇට්ලන්ටාහි ඇට්ලන්ටා ක්රීඩාංගණයේදී පැවැත්වුණු මෙම තරගයෙන් පරාජය වීමත් සමග එංගලන්ත කණ්ඩායම තරගයෙන් ඉවත්ව ගියා.
තරගයේ පළමු අර්ධයේ මිනිත්තු 45 තුළ දෙපිලේම ක්රීඩකයින් දැඩි තරගකාරීත්වයක නිරත වූ අතර කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.
කෙසේ වෙතත් තරගයේ 36 වැනි මිනිත්තුවේදී එංගලන්තයේ එලියට් ඇන්ඩර්සන් (Elliot Anderson) කහ කාඩ්පතක් (Yellow Card) ලැබුවා.
අනතුරුව තරගයේ 41 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවේ ආරක්ෂක ක්රීඩක ලිසැන්ඩ්රෝ මාටිනස් (Lisandro Martínez) කහ කාඩ්පතක් ලැබුවා.
මේ අතර පළමු අර්ධයේ නියමිත කාලය අවසානයේ විනිසුරුවරයා විසින් අතිරේක කාලය ලෙස මිනිත්තු 3ක් (45'+3') ලබා දීමට කටයුතු කළා.
තරගයේ 55 වැනි මිනිත්තුවේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Anthony Gordon පළමු ගෝලය ලබා ගත්තා.
මේ අතර ආර්ජන්ටිනාව වෙනුවෙන් Enzo Feández 85 වැනි මිනිත්තුවේ ගෝලයක් වාර්තා කිරීමත් සමග තරගය සම තත්ත්වයකට පත් වුණා.
අනතුරුව ආර්ජන්ටිනාවේ Lautaro Martinez 90 + 2' වාර්තා කළ ගෝලයත් සමග ජයග්රහණය හිමිකර ගත්තා.
මේ අනුව ප්රංශය පරාජය කරමින් දැනටමත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින ස්පාඤ්ඤ කණ්ඩායම සමඟ ජූලි 19 වැනිදා ආර්ජන්ටිනා කණ්ඩායම ශූරතාවය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.

Latest News
සිලෝන් ටී විලේජ් ඇරඹේ
Local
16 July 2026
කුරුණෑගල කාර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
Local
16 July 2026
කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි
Local
16 July 2026
ප්රදේශ කිහිපයකට අදත් වැසි
Local
16 July 2026
ආර්ජන්ටිනාව ස්පාඤ්ඤය සමග අවසන් මහා තරගයට
Local
16 July 2026
උතුරේ දූපත් 3ක් ‘හරිත බලශක්ති දූපත්’ ලෙස ප්රවර්ධනය කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
15 July 2026
අගමැති හරිනි කටාර් අමීර්වරයා හමුවී, හිටපු අමීර්වරයාගේ අභාවයට ශෝකය පළ කරයි
Local
15 July 2026
කටුනායකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට
Local
15 July 2026
සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම ප්රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසක් හිරුට
Local
15 July 2026
ඉන්දු - ජපාන 8 වැනි ආරක්ෂක ප්රතිපත්ති සංවාදය සාර්ථකව නිමාවට පත්වෙයි
Local
15 July 2026