Sports25 July 2026

80 වැනි බ්‍රැඩ්බි පළිහ නැවතත් ත්‍රිත්ව විද්‍යාලයට

80 වැනි බ්‍රැඩ්බි පළිහ තරගාවලියේ දෙවන අදියරේදී ලකුණු 39ට 10ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය පරාජයට පත් කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා.

ඒ අනුව, සමස්ත ලකුණු 72ට 20ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමටයි ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණේ.

මේ අනුව 41 වැනි වරටත් බ්‍රැඩ්බි පළිහේ හිමිකාරීත්වය සතු කර ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත්ව තිබෙනවා.

අද තරගය මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
Related Recomands
Hiru TV News | Programmes