Sports09 August 2026

ශ්‍රී ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන් සංගමයක් හදයි! සභාපතිකම මෙන්ඩිස්ට

ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වා තිබෙනවා.

එ අනුව එහි සමාරම්භක සභාපතිවරයා ලෙස වත්මන් සීමිත පන්දුවාර ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පත් කරගෙන තිබෙනවා.

ක්‍රිකට් ආරංචිමාර්ග පවසන්නේ කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු මෙන්ම තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ද එයට සහාය පලකර ඇතිබවයි.

මෙම සංගමය ඉදිරියේදී ලෝක ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය සමගද එක්ව කටයුතු කිරිමට නියමිත බවයි වාර්තාවන්නේ.
Related Recomands
Hiru TV News | Programmes