ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග යළි හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය තහවුරු කරගෙන තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර දෙවැනි ස්ථානය දක්වා පසු බැස සිටි රුමේෂ් නවතම ශ්‍රේණිගත කිරීම්වල දී ජූලියන් වෙබර් දෙවැනි ස්ථානය දක්වා ඇද දමා තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු 1363ක් ලබා ගනිමින්. ඒ අනුව ඔහු දෙවැනි ස්ථානයේ රැඳෙන ප්‍රසාද ලකුණු 1342ක් ලබා සිටින ජුලියන් වෙබර්ට වඩා ලකුණු 21ක් ඉදිරියෙනුයි පසුවන්නේ.
මෙම ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයේ මේ වන විට පසුවන්නේ ග්‍රෙනේඩියානු ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස්.
කෙසේ නමුත් ඉකුත් දා නිමා වූ ඩයමන් ලීග් තරගාවලියේ රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඉන්දියානු ක්‍රීඩක නිරාජ් චොප්රා රැඳී සිටින්නේ හය වැනි ස්ථානයේයි.
ඒ ප්‍රසාද ලකුණු 1301ක් ලබා ගනිමින්.

Latest News
ග්ලාස්ගෝ දිය ඇල්ල අසලදී තරුණයින් දෙදෙනෙකු ගිලී මරුට
Local
05 September 2026
බස් රථවලට AI තාක්ෂණික උපකරණ සවිකෙරේ
Local
05 September 2026
ත්‍රිරෝද රථ ධාවනයට අවම වයස 25 - 35 දක්වා සංශෝධනය කරන්න: ත්‍රිරෝද රථ සංගමයකින් ඉල්ලීමක්
Local
05 September 2026
කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර
Local
05 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
05 September 2026
විපක්ෂ නායක සජිත් UNFPA ශ්‍රී ලංකා නියෝජිතයා හමුවෙයි
Local
05 September 2026
රඹවල වැව් බැම්මේ බිහිසුණු අනතුරක්: තරුණයෙක් මරුට
Local
05 September 2026
ට්‍රම්ප්ගේ සාම දූතයින් රුසියාවට සහ යුක්රේනයට
Local
05 September 2026
කියෙව් නුවර යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 September 2026
රටකජුවලට මිලක් නොමැතිව අනුරාධපුර ගොවීන් පීඩාවට
Local
05 September 2026