Update: බම්බලපිටිය යුනිටි ප්ලාසා ගින්න මැඩ පවත්වයි

Thursday, 19 March 2015 - 8:11

Update%3A+%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
බම්බලපිටිය - යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ හත්වන මහලේ අද (19) උදෑසන හටගත් හදිසි ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන එහි හත්වන මහලේ හදිසි ගින්නක් හටගත්තා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර එහි තිබූ දේපලවලට සුළු වශයෙන් හානි වී ඇති බවයි වාර්තාවන්නේ.



Update: Thursday, 19 March 2015 - 8:21 AM
---------------------------------------------------
බම්බලපිටියේ යුනිටි ප්ලාසා හි ගින්නක්
බම්බලපිටියේ යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ 7වැනි මහලේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories