න්‍යෂ්ටික වැඩපිළිවෙල නවත්වනවාද? නැද්ද ඉරාන තීරණය හෙට

Monday, 30 March 2015 - 8:51

%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%3F+%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
ඉරානය සහ ලෝක බලවතුන් අතර එරට න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සම්බන්ධ ඉරානයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමේ අවසන් දිනය හෙටින් නිමාවට පත්වනවා. ඒ අනුව න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැවති සාකච්ඡා තවදුරටත් සිදු කෙරෙනවාද යන්න එහිදී තීරණය කෙරෙනු ඇති. ජගත් සංවිධාන ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරන ජී 5 රටවල් සහ ජර්මනිය, මෙම සාකච්ඡාවේදී මූලිකත්වය ගන්නා බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙල නවතා ලීමට මෙම සාකච්ඡාවල අරමුණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories